”මාධ්‍ය නිදහස සුරකින පාර්ලිමේන්තුවක් ”-මාධ්‍යවේදිහු ජනතාවගෙන් ඉල්ලති

0
78

leaflets camaignGalle campaign 1මාධ්‍ය නිදහස සුරකින පාර්ලිමේන්තුවක් පත්කරන ලෙස ජනතාව දැනුවත් කිරිම සදහා මේ දිනවල මාධ්‍යවේදිහු නගරයක් පසා යමින් ජනතාව දැනුව්ත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
අගොස්තු 08 වනදා මීගමුවේන් අරඹන ලද මෙම වැඩපිළිවෙල අගෝස්තු 09 වනදා මාතරදි සහ ගාල්ල නගරවලදිද ක්‍රියාත්මක විය.
හෙට දිනයේ කුුරණෑගල දිස්ත්‍රික්කය පුරා යමින් මෙම ඉල්ලිම ජනතාව වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ සමකැදවුම්කාරිණි දිප්ති අධිකාරි මහත්මිය මිපුර වෙබ් අඩවිය පවසා සිටියාය.Galle camapign 2