ඝාතනය කළ ඇන්ටනී මහතා සිහිකර වැල්ලවීදියේදී පූඡාවක්

0
97

කුඩාපාඩුව-වැල්ලවීදිය-ඒත්තුකාල ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් සංවිධානය කළ දෙව මෙහෙයක් පසුගිය සෙනසුරාදා වැල්ලවිදියේදී පැවැත්විණි. පෙබරවාරි 15 වනදා හලාවතදී පොලිස් වෙඩි  පහරින් මියගිය ඇන්ටනී මහතා සිහිකරමින් හා එදින පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ අනෙක් ධීවරයින්ට සුවයප්‍රාර්ථනා කරමින් මෙම දෙවමෙහෙය පැවැතවිණි. මෙම අවස්ථාවට ඇන්ටනී ප්‍රනාන්දුගේ බිරිද හා දරැවන් දෙදෙනා සහ පවුලේ ඥාතීන් සභභාගී  වී සිටියහ.

 

 

 

ඡායා – තුෂාර රොහාන්