යහපාලන ආණ්ඩුවෙන් ලංසටත් අැමතිකමක් ඕනලු?

0
116

NImal lansa 10ජාතික ආණ්ඩුවට එක්ව ඇමතිකමක් ගැනිමේ සුදානමකට ඇමති නාමල් ලංසා කැමත්තෙන් සිටින බවට රාවයක් මිගමුව පුරා පැතිරෙමින් තිබේ.

එහෙත් ඒ සදහා කිසිදු ඉඩක් නැතැයි රන්ජන් රාමනායක පවසා සිටියේ අප විසින් මේ පිළිබදව කල විමසුමකට පිළිතුරු දෙමිනි.