-කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එලි දකින අලුත් විදර්ශන ප්‍රකාශන-

0
255

e1441678815211සැප් 18 වනදා සිට 27 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දි පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදි පහත විදර්ශන ප්‍රකාශනයන් එළිදැක්විමට නියමිත බව එහි ප්‍රධානි ජනක ඉනිමංකඩ සිය මුහුණුපොතේ සටහන් තබා ඇත.

නවකතා

1. වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් – නදී වාසලමුදලිආරච්චි.
2. තිත්ත තොල් – චින්තන දර්මදාස.

පරිවර්තන

3. ගින්දර පලදනාව – නැතනියෙල් හෝත්‍රෝන් – ස්වර්ණකාන්ති රාජපක්ශ.
4. සයුරු ගැඹරේ ගීතය – ෆිත් ඉතිමාරා – ස්වර්ණකාන්ති රාජපක්ශ
5. චැටර්ලි ආර්යාවගේ පෙම්වතා – ඩී.එච්. ලෝරන්ස් – ශ්‍යාමන් හේමකොඩි.
6. මම කැත නිසා – කොන්ස්ටන්ස් බ්‍රිස්කෝ – දෙව්දූ සෙනෙවිරත්න.
7. සුලගින් වැටුනු පත් – ඇඩ්ලින් යෙන් මාහ් – සුසන්ත කොඩිතුවක්කු.
8. කලු සර්ප පැටියා – නදීෆා මොහොමඩ් – සුසන්ත කොඩිතුවක්කු.
9. මේ මගේ පාරාදීසයයි – යොක් කාං – නිමල් සෝමරත්න.
10. කර්නල් සහ එරෙන්දිරා – ගබ්‍රියෙල් ගාර්ශියා මාර්කේස් – ජනක ඉණිමංකඩ.

(B-101 සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here