කාලයක සිට කටාන ආසනය ඇමතිවරයෙකුගේ රැකවරණයෙන් බැහැරව තිබු ආසනයකි.
ප්රබල ඇමතිවරයෙකු වු ජෙයාරාජ් ප්රනාන්දුපුල්ලේ මහතාගේ වියෝගයෙන් පසු පාක්ෂිකයෝ විවිධ අවස්ථාවල ඉල්ලිම් සිදුකර තිබුණද රාජපක්ෂවරුන් විසින් ඊට ඉඩක් දුන්නේ නැත.
දැන් ඒ යුගය හමාරය.
දැන් කටානටත් ඇමති වරම් ලැබි ඇති ගානය.
ඒ හෙට දිනයේ ලැබිමට නියමිතව ඇති නව ඇමතිධුරයක් නිසාවෙනි.
කලක් තිස්සේ ඉල්ලා සිටියද රාජපක්ෂවරුන්ගෙන් නොලැබුන ඇමතිධුරයකින් හෙට පිදුම් ලැබිමට ලලිත් වනිගරත්ත පළාත් සභා මන්ත්රිවරයා සුදුස්සෙකුව ඇතැයි දැනගන්නට තිබේ.