සමස්ථ ලංකා පාසැල් වොලිබෝල ශුරතාවය වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලට.

0
466
වයස අවුරුදු 19 න් පහළ පාසැල් සමස්ත ලංකා සූරයෝ
වයස අවුරුදු 17 න් පහළ පාසැල් සමස්ත ලංකා සූරයෝ
වයස අවුරුදු 17 න් පහළ පාසැල් සමස්ත ලංකා සූරයෝ

2015 අන්තර් පාසැල් සමස්ත ලංකා ක්‍රිඩා තරඟාවලියේ වයස අවුරුදු 19 න් පහළ හා වයස අවුරුදු 17 න් පහළ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනා ගැනිමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල සමත් වි තිබේ එහිදි පසුගියදා මහවැව කොස්වාඩිය විජය වොලිබෝල් පිටියේ පැවති වයස අවුරුදු 19 න් පහළ තරඟයේදි අවසන් මහ තරඟයේදි නාත්තන්ඩිය ධම්මිස්සර මහ විදුහල 3-2 ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ශුරතාව දිනා ගැනිමට ජෝශප් වාස් විදුහල සමත් විය එමෙන්ම දෙබර වැව ජාතික පාසැල් ක්‍රිඩා පිටියේ පැවති වයස අවුරුදු 17 න් පහළ අවසන් මහ තරඟයේදි මාරවිල සාන්ත සේවියර් විදුහල 3-0 ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ශුරතාව දිනා ගැනිමට ජෝශප් වාස් විදුහල සමත් විය (ජායාරූප අනුග්‍රාහය ගිහාන් ප්‍රනාන්දු )
සටහන- චන්දන ප්‍රනාන්දු

වයස අවුරුදු 19 න් පහළ පාසැල් සමස්ත ලංකා සූරයෝ
වයස අවුරුදු 19 න් පහළ පාසැල් සමස්ත ලංකා සූරයෝ