”සේයා” දැරියගේ සාතන සැකකරුවන්ට පහරදීලා ? මීගමුව රෝහලේදි අද පරික්ෂණයක්

0
40

JMo office 1සේයා දැරියගේ ඝාතනයට අදාලව අත්අඩංගුවට ගැණුන පාසැල් සිසුවා සහ එක්දරුපියාගේ නඩුව පසුගිය 28 වනදා අධිකරණයේදි විභාග වු අවස්ථාවේදි මේ අය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මහතුන් අධිකරණය වෙත දන්වා තිබුනේ මේ සැකකරුවන් හට පොලිසිය පහර දි ඇති බවය.
මීගමුව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා හමුවට ඉදිරිපත් කොට වාර්ථාවක්  ලබාගන්නා ලෙසින් විනිසුරුවරයා දුන් නියෝගයට අනුව මීගමුව බන්ධනගාර නිළධාරින් විසින් අද දහවල් මේ සැකකරුවන්ව මීගමුව  රෝහලට ගෙන ගොස් තිබුණි.
මීළනඩු දිනය ඔක් 2 වනදාට යෙදි ඇත.