මීගමුව මහනගර සභාවේ පාලනය කොමසාරිස් යටතට ?

0
69

මීගමුව මහනගර සභාවේ ධුර කාලය මේ මස 15 දායින් අවසන් විමට නියමිතය.ඉන් අනතුරුව එහි පාලනය පැවරෙනු ඇත්තේ කොමසාරිස්වරයෙකු යටතටය.
දේශපාලන අධිකාරියේ සදාකාලික සිරකරුවෙකු බවට පත්ව සිටි පරිපාලන අධිකාරිය ඔක් 15 දායින් පසු ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අප මහත් ඕනෑකමකින් යුතුව බලා සිටින්නෙමු.MC NGB