කපිල මිපුරට ලියාපදිංචි තෑපෑලෙන් එවු ලිපිය……

0
510

kapila doc 1kapila doc 2කපිල නනද්සුලෝචන මන්ත්‍රිවරයා විසින් අපට එවා ඇති මේ ලිපිය එලෙසින්ම පළ කරනුයේ අප විසින් අනුගමනය කරනු ලබන මාධ්‍ය අචාරධර්ම වලට අනුව එය පළකළ යුතු නිසාම පමණක් නොවේ.
මීගමුව මහනගර සභාවේ දරුවන් හට නොමිලේ ලබාදෙන මේ අභ්‍යාස පොත් වලින් මේ නගර සභාවේ සිටින ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් සිදුකරනු ලබන තුච්ඡ ගසා කෑම් පිළිබදව ඉදිරි කාලය තුලදි පුළුල් මහජන සංවාදයක් මතු කිරිමද අරමුණු කොට ගෙනය.
තවත් මාස 6 කින් එළඹෙන්නේ මීගමුව පාලනය කිරිම සදහා තවත් වසර 4 කට මහජන නියෝජිතයන් පත්කරගනු ලබන පළාත් පාලන මැතිවරණයයි.
එහිදි දරුවන්ට හිමි විය යුතු මේ පොත්වලින් ගසා කෑ සියලු අය තරාතිරම නොබලා හෙළිකිරිම අපගේ පමණක් නොව බදු ගෙවන ජනයාගේද වගකිම මතක් කරමිනි.