මීගමුව රෝහල තුල පිහිටි ගොඩනැගිලි අර්බුදයට විසදුමක් ලෙසින් ඉතා කෙටි කලක් තුලදි අඩුවියදමින් ඉදිකරන ලද ගොඩනැගිලි 4 ක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරුණි.
මේ සදහා සෞඛ්‍ය ඇමතිවරයාද ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.
ඡායා- පියපේම මානික්කරත්න