මීගමුව නගරාධිපති අල්ලස් හා දුෂණ කොමිසම හමුවට…?

0
44

NGB mayorමීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාව අල්ලස් හා දූෂණ කොමිසමට කැදවා ඇතැයි වාර්ථා වේ.
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ කලපු ව්‍යාපෘතියක් විවෘත කිරිම සදහා යැයි කියමින් හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා විසින් මහින්ද රාජපක්ෂ  ජනපතිගේ දේශපාලන රැස්විමක් මීගමුව මහනගර සභා භුමියේ පැවැත්විම සම්බන්ධයෙන් සාක්ෂි විමසිම සදහා මෙසේ නගරාධිපතිවරයාව කැදවා තිබුණි.
මීට පෙර අවස්ථාවකදි ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය හමුවේදි සාක්ෂි දිම සදහා නගරාධිපතිව කැදවා තිබුණි.