මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපතිධුරය සදහා මතුව ඇති මන්ත්‍රි සටනේදි ෆරිස් මන්ත්‍රිවරයාට එය ලබාදෙන ඉල්ලා පෙරියමුල්ල මහාපල්ලිය විසින් කිසිදු ඉල්ලිමක් කර නැතැයි මීපුර වෙබ්අඩවිය අමතා එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේය.
දේශපාලනයට අදාල කිසිදු කාරණයක් සම්බන්ධයෙන් තම පල්ලිය කිසිදු මැදිහත්විමක් කිරිමට කිසිදා කටයුතු කර නැතිබවද තවදුරටත් අවධාරණයක් කර සිටියේය.