හේෂා මෝටර්ස් නව අලෙවි ප‍්‍රදර්ශනාගාරයක්

0
112

P1140755
රථ වාහන බැට්රි අලෙවි සේවාවේ , මීගමු නගරයේ පුරෝගාමී සහ ප‍්‍රමුඛතම ආයතනයක් වන ”හේෂා මෝටර්ස් ” නවතම අලෙවි ප‍්‍රදර්ශනාගාරය මීගමුව, ශාන්ත ජෝශප් විදීයේ අංක 138/1-ඒ , දරණ ස්ථානයේදී අද දින එනම් මාර්තු මස 23 වැනි සිකුරාදා දින පෙරවරුවේදී විවෘත විය. හේෂා මෝටර්ස් වෙළද ආයතනය පෙර පැවැති ස්ථානයේ සිට මීටර් කිහිපයක් නුදුරින් මෙම නව අලෙවි ප‍්‍රදර්ශනාගාරය විවෘත කර ඇත.
පෙර අලෙවි සැලට වඩා වැඩි ඉඩකඩක් සහිත මෙම නව ප‍්‍රදර්ශනාගාරය සහ ආශී‍්‍රත පරිශ‍්‍රය නිසා පෙරට වඩා වැඩි විශිෂ්ඨ සේවාවක් තම පාරිභෝගිකයන්ට ලබා දීමට හැකියාව ඇති බව එහි අධිපති ශාන්ත මහතා පවසයි. එලෙසම මෙම නව අලෙවි ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම නිමිත්තෙන් ලෝපතල ”ලූකස් ’‘ බැටරි ගෙන්වා බෙදාහරින ක්ලෙවන්බර්ග් පෞද්ගලික ආයතනය ම`ගින් විශේෂ අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනක්ද මෙම ප‍්‍රදර්ශනාගාරය ඉදිරිපිට ශාන්ත ජෝශප් විදියේ දී සිදු කරනු ලබයි. එමෙන්ම අද, හෙට සහ අනිද්දා (23, 24, 25, වැනි දිනවල)යන දිනවල හේෂා මෝටර්ස් ූවෙතින් මිලදී ගන්නා බැටරි ස`දහා විශේෂ වට්ටම් ලබා දීමටත් කටයුතු කර ඇත.
හේෂා මෝටර්ස් නවතම අලෙවි ප‍්‍රදර්ශනාගාරය
අංක 138/1-ඒ, ශාන්ත ජෝශප් වීදිය. මීගමුව
දුරකථන අංක.. 031-2228399, 031-5686875, 071-6530815

P1140753

P1140766

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here