දුම්මලදෙණිය පාලම අබලන් -ඡන්දේ දිනපු දේශපාලකයෝ පළාතෙත් නෑ.

0
245

gin oya newලුණුවිල පොල් පර්යේෂණාගාර පාරේ ගිංඔය හරහා පිහිටි දුම්මලදෙණිය පාලම දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසින් පෙන්වා දෙති දිනකට විශාල වාහන පමණයක් ගමන් ගන්නා මෙම මාර්ගයේ ඇති එම පාලමේ බැම්ම මතු පිටින් මෙන්ම ඇතුලතින්ද පුපුරා ගොස් ඇති බවත් විශාල විනාශයක් වීමට පෙර එම පාලමේ අබලන් තත්වය බළධාරින්ගේ අවදානය යොමුවිය යුතු බව ප්‍රදේශවාසින් පවසයි මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිළධාරින් දැනුවත් කලත් මෙතෙක් එම පාලමේ තත්වය පරික්ෂා කර බැලිමට හෝ කිසිවෙක් නොපැමිණි බව එම ජනතාව පෙන්වා දෙති
චන්දන ප්‍රනාන්දුgin oya1