”අපි බැහැලා වැඩ .රෝස් අපේ බැකෝ හොරකම් කරනවා”- සුදර්ශණිගේ පාර්ශවය කියයි

0
71

 

සුදර්ශණි 102

කටාන ප්‍රදේශයේ බරපතල ප්‍රශ්ණයක් බවට පත්ව ඇති ගංවතුර අර්බුදය අරභයා එජාප සහ ශ්‍රිලනිප දේශාපාලන නායකයන් අතර බරපතල ප්‍රශ්ණයක් මතුව තිබේ.වැඩියෙන් වැඩකරන්නේ අපි යැයි කියමින් එකිනෙකා පරයා යන්නට වෙරදරති.
පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු කියා සිටින්නේ ගංවතුර ප්‍රශ්ණය ගැන බලන්න සුර්ශණි ඇමතිවරිය පැත්ත පළාතක පැමිණ නැති බවය.
එයට ප්‍රතිචාර දක්වමින් ඇමති සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පාර්ශවය කියා සිටින්නේ ඇමතිවරිය මේ දින කිපය පුරාම වැසි මධ්‍යයේ පවා දිනපතාම වැසි ජලය බැස යාමට වැඩකටයුතු කරගෙන යන බවය.සුදර්ශණි 101සුදර්ශනි 103