ලංකාවෙන් පිටත්ව ගිය ජෙට් යානයක රෝදයක් ගුවනේ දී ගැලවේ!

0
56

spicejet-621x414-mi9efb3zs0ghzwsj8dwlscjgz4cvai6zv8wwk8bi1cලංකාවෙන් ගුවන් ගතවී ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ ස්පයිස් ජෙට් යානයක රෝදයක් ගැලවී යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. lankaaviationnews.com යන වෙබ් අඩවිය විසින් පළ කර තිබුණි.
කෙසේ වෙතත් එම වෙබ් අඩවිය පවසා  තිබුනේ අදාළ යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට නියමුවා සමත්ව ඇති බවය

සිද්ධිය වන අවස්ථාවේ මගීන් 70ක් සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු එහි ගමන් කර ඇති අතර එමගින් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වේ.