මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දායන් ලංසාට

0
26

dayanමීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දායන් ලංසාට හිමිව තිබේ.මෙතෙක් එම ධුරය දැරු සකාවුල්ලා මහතා පළාත් සභාවට තේරිපත්වීමෙන් පසු හිස් වු නියෝජ්‍ය නගරාධිපතිධුරය මෙසේ දායන් ලංසාට හිමිව තිබේ.
මේ සදහා පසුගිය කාලය තුල කිපදෙනෙකු අතර තරගයක් විය.
නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන ,නාගරික මන්ත්‍රි ෆරිස් මහතාද මේ සටනේ විය.