මීගමුව හිටපු විපක්ෂනායකවරයාට ඇප

0
41

විදෙස් මුදල්  සොරකමක්  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි  සැකකරුවන් 06 දෙනාට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ‍යේදි  ඇප ලබාදෙන ලදී. ඒ අනුව ඒ එම සොරකම සම්බන්ධයෙන්
අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි මීගමුව හිටපු විපක්ෂනායක රොයිස් විජිත මහතාට ද
ඇප ලබා දෙන ලදී. එක් පුද්ගලයෙකුට ශරීර ඇප ලක්ෂ දෙක බැගින්ද මුදල් ඇප රු 10000 ක්ද ඇප නියම වි ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු විභාගය ජුලි මස 27ට යෙදි ඇත.