හිටපු දේශපාලන ප්‍රබලයෙකුගේ ගිනිඅවිය අතුරුදහන්…?????

0
281

gr-madmax-6801-3මීගමුව ප්‍රදේශයේ හිටපු දේශපාලන ප්‍රබලයකුගේ ගිනිඅවීය අතුරුදහන් බවට නිවසේ සේවකයෙකු විසින් මීගමුවට කිට්ටුව පොලිස් ස්ථානයකට පැමිණිලී  කර ඇති මීපුර වෙබ් අඩවියට  වර්තාවේ.
මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමතිවරයෙකු මෙතුමාගේ මේ ගිණිඅවියේ වත්මන් හිමිකරු වන්නේ   පුත්‍රයා බවද වැඩිදුරටත් වර්තාවේ.
මේතරම් ආරක්ෂාවක් තිබෙන නිවසක ගිණිඅවියක් මෙසේ අස්ථානගතවන්නේ කෙසේද ? ඇයිද ? යන්න තවමත් කුතුහලයකි.
වසන්ත වීරසිංහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here