දෙමව්පියන්ගේ ආශිර්වාද මැද දරුවෝ අද විභාගයට යති.

0
248

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද 08 අරාම්භ විය මෙවර එම විභාගය ඉතිහාසයේ වැඩිම සිසු පිරිසක් සහභාගි වන බවත් එය පාසැල් අයදුම්කරුවන් හාරලක්ෂ තුන්දාස් හාරසිය හතලිස් හතරක් හා පුද්ගලික අයදුම් කරුවන් දෙලක්ෂ හැට එක්දාස් දෙසිය හැත්තා එකක් බව විභාග දෙපාර්තමේන්තු අරංචි මාර්ග පවසයි වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල් විභාග ශාලාවට හා ශුද්ධවු පවුලේ බාලිකා විදුහල් විභාග ශාලාවට යන සිසු සුසුවියන් දෙමාපිය ආශිර්වාදය මතින් මෙලෙස විභාග ශාලාවට යන අකාරය අප කැමරා කාචයට හසුවිය මෙම විභාගයට මුහුණ දෙන සියලුම සිසු සිසුවියන්ට එම විභාගයට හොඳින් මුහුණ දීමට අවැසි ශක්තිය හා දිරිය වෙනුවෙන් සුභ පතන්නෙමු
චන්දන ප්‍රනාන්දුOl 1ol 2ol 3ol 4ol 5