අයිතිවාසිකම් වෙනුවෙන් සවුදි කාන්තාවෝ පෙරට

0
98

පසුගියදා. සවුදි අරාබියේ පැවති. ප්‍රාදේශීය සභා මැතිවරණයට පළමු වරට එරට කාන්තාවන්ට ද තරඟ කිරීමට අවස්තාවක් උදාවිය. මෙම මැතිවරණයට පිරිමි 6000 කට ප්‍රතිවිරැද්ධව කාන්තාවන් 900ක් තරග වැදුනි. මැතිවරණයට ඉදිරිපත්වූ කාන්තාවන්ගෙන් 21 දෙනෙක් ජයග්‍රහනය කර තිබේ.

සවුදියේ කාන්තාවන්ට පැනවී ඇති නොයෙකුත් තහංචි අතර රිය පැදවීමද තහනම්ය.එමෙන්ම පුරැෂ පක්ෂය විසින් සවුදි කාන්තාවන් ට නිදහස භුක්ති විඳීමට නොයෙකුත් නීති ,සීමා බන්ධන පනවා ඇත. එවැනි තත්ත්වයක් තුළ ලැබූ මෙම ජයග්‍රහණය ‍‍ඓතිහාසික ජයග්‍රහණයකි.

image