නාගරික කොමසාරිස්ට නිළ නිවස දෙනවාට නියෝජ්‍ය නගරාධිපති ඇකමැති ඇයි ?

0
111

MC-NGB1මීගමුව මහනගර සභාවට අළුතින් පත්ව ඇති නගාරික කොමසාරිස්වරයාට තමන් හිමි නිළ නිවස පාවිච්චි කිරිමට නොහැකිව ඇත්තේ  ගිනි නිවන අංශයේ ප්‍රධාන නිළධාරියෙකු විසින් එය අයිතිකර ගෙන ඇති නිසා යැයි කියැවේ .
නියොජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ අතිශය කුලුපග මිතුරෙකු වන ගිනි නිවන අංශයේ ප්‍රධානියාව එතනින් ඉවත් කොට එය කොමසාරිස්වරයා හට පැවරිමට දායන් ලංසා එතරම් කැමැත්තක් දක්වන්නේ නැති බව ද  කියැවේ .