ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම U reporter මීගමුවේ සහජාන්! මිපුර සුභපැතුම්!

0
51

MZ1ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම U reporter ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නට මීගමුව වීරකේසරි පුවත්පතේ මීගමුව මාධ්‍යවේදි එම්.ඉසෙඩ්.සහජාන් මහතා සමත්විය.MZ
මීගමුවේ ප්‍රශ්ණ වලට කටහඩ දෙමින් ප්‍රතිපත්තිගරුක උද්යෝගිමත් මාධ්‍යකරුවෙක් වන සහජාන් මීපුර පුවත්පතේ සහ වෙබ් අඩවියෙද් ආරම්භයේ පටන්ම සිටින මාධ්‍ය සගයෙකි.
ප්‍රාදේශිය මාධ්‍ය කලාව අර්බුදයට යමින් ඇති සමයෙක සහජාන්ලා වැනි ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදින් අගය අදටත් වඩා හෙටට වැඩිය.
සහජාන් මාධ්‍ය සගය ඔබට අපෙන්  සුබ පැතුම් !MZ 3