යුද්ධයෙන් අවතැන්වු මුස්ලිම් ජනයා සිය දුක කියන්න කොළඹට පැමිණේ ?

0
142

Muslim IDP isse 1
යුධ සමයේදි අවතැන් වු මුස්ලිම් ජනයා තම ප්‍රශ්ණය ඉදිරිපත් කිරිම සදහා කොළඹ පිහිටි එක්සත් ජාතින් කාර්යාලය වෙත මිට සුළු මොහොතකට පෙර පැමිණ තිබුණි.
එහිදි ඔවුන් අවධාරණය කර තිබුුනේ යහපාලන රජයට වසර ගෙවුණ තැනදිද ඔවුන් ගේ ඉල්ලිම් වලට නිසි පිළිතුරක් නැති බවය.
එමෙන්ම උගත් පාඩම් හා සංහිදියා කොමිසම විසින් ඉදිරිපත් කරන්නට යෙදුන නිර්දේශයන් ගැන සදහන් පුවරුද ඔවුන් විසින් ඔසවාගෙන සිටි අයුරු අපගේ කැමරා ඇසට අසුව තිබුණි.Muslim IDP isse 3.jpg

muslim IDP issue 2

ඡායා/විඩියෝ සහ සටහන මීපුර පුරවැසි මාධ්‍ය ජාලයේ සුජායිල් මුනියර්