මීගමුව ගිනි නිවන අංශයේ කැබ්රථයට මොකද වුනේ ?

0
59

gini cab 2gini cab 3.jpgමීගමුව ගිනි නිවන අංශයේ කැබ් රථ පසුගිය මාසයේදි අනතුරකට ලක්ව ඇතැයි වාර්ථා වේ.
එය සිදුව ඇතැයි පැවසෙන්නේ කැබ් රථය රාජකාරි ගමන්වලට යෙදවිමේදි පිළිපැදිය යුතු කොන්දේසියක් සම්පුර්ණ නොකර බවද සැලය.
මේ නිසා අදාල කැබ් රථය අදාල බලධාරින් දැනුවත් නොකරම කඩොල් කැලේ මංගල ගරාජය වෙත යොමුකර ඇතැයිද පැවසේ
මේ පසුබිම තුල එකි කැබ් රථය අනතුරෙන්  ඊට වගකිව යුතු නිළධාරින් නිදහස් කරගැනිමේ මෙහෙයුමක් මීගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මකව ඇති බවද සැලය.
එහෙත් මේ සිදුවිම පිළිබදව මීගමුව මහනගර සභාවේ රියදුරන් පිරිසක් විසින් නාගරික කොමසාරිස්වරයා මෙන්ම නගරාධිපතිවරයාද දැනුවත් කර ඇතැයි වාර්ථා වේ.
gini cab 4.jpggini cab 5.jpg