බිලිබොයිස්ලාව මහින්ද ගාවට යවා ඇමති ලංසා දයාන් මල්ලිව මඩු පල්ලි ඇරියේ ඇයි ?

0
42

MR 6ඇමති නිමල් ලංසා මේ දිනවල දැලිපිහියෙන් කිරි කමින් සිටි.
දිව කැපුනත් කමක් නෑ කන්නේ කිරි නේ යැයි සිතා ඔහු දිගට දැලි පිහියෙන් කිරිකමින් සිටි.
හුලං අත අත බලා පමණක් රුවල් දාන ඇමති නිමල් ලංසා අද මීගමුවේ පැවැති රැස්විමට සියලුම තුරුප්පු පරිස්සෙමන් ඇද තිබුණද ආසියා හංගාගෙන තිබුණි.
ඇමති ලංසාගේන් යැපෙන නාගරික මන්ත්‍රිවරුන් සියළුම දෙනා පාහේ අද රැස්විමට ගෙන්වා ගන්නට ලංසා සමත්විය .
එපමණක් ඇමති ලංසා සල්ලි බලය හා ගේම් හමුවේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්වා ඇති සරත් ගුණරත්නව පවා කෙසේ හෝ අද රැස්විමට එවන්නය ලංසා කටයුතු කර තිබුණි.
බැසිල් සමගින් ඉතා තද බල ලෙස උරණව සිටි සරත් ගුණරත්න මහතා පෙබරවාරි 04 වෙනිදා පැවැති මහින්ද රාජපක්ෂගේ රැස්විමට පැමිණියේ නැත,
එබැවින් බැසිල් රාජපක්ෂ විසින් සියල්ල සැලසුම්කරමින් අදින මේ දාම්  ගේමේ සියුළු යටිතල පහසුකම් උපරිමයෙන් සලසා ලන්නට ලංසා කටයුතු කර තිබුණි.
ගැස්සි ගියේ එකම දෙයකි. සරත් ගුණරත්න මහතාගේ නිවසට කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මහතාව දවල් කෑමට ගෙන යෑමේ සැලැස්මය.
ඒ සියල්ල එසේ වෙද්දි ඇමති ලංසා කුට්ටමේ ආසියව තාමත් එලියට අදින්නේ නැත.එබැවින් මහින්දට ලැදි බව පෙන්වා බැසිල් ගේ හොද නම ගන්න බිලි බොයිස්ලා මහින්දට කිට්ටු කරනවන ලංසා දයාන් මල්ලිව අද දිනයේ මඩු පල්ලි යවයි.
ඒ ඇයි ?
ඒ ලැබි  ඇති නියෝජ්‍ය නගරාධිපති කමත් ලැබුන ඇමති කමත් බේරා ගන්නටය.
මල්ලි ආවේ නැත්තේ ඇයිදැයි බැසිල් ඇසුවොත් කියන්නේ මල්ලිට අසනිප වෙලා ඉන්න කොට චේචච බාරයක් තියෙනවා සර් මඩු පල්ලියේ ඔප්පු කරන්න ඒකට ගියා කියාය.
ඇමති ලංසා තවත් කොපමණ කාලයක් දැලි පිහියෙන්ම කිරි කයිද ?