ගෑනු සුරතලෙක් අත්අඩංගුවට ?

0
56

සවුදියේ රියාද් නගරයේ ‘පැණීරස’ විකුණන අවන් හලක් විවෘත කර එහි ප්‍රචාරක කටයුතු සඳහා කාන්තා අනුරෑපයෙන් සුරතලෙකු ප්‍රදර්ශනය කර ඇත. මෙම ඩමිය දැරියක‍ගේ ස්වරෑපයෙන් දිස්වෙන අතර සවුදි ආගමික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එය ඩමියක් වුවත් සවුදි නීතියට අනුව තිබිය යුතු කාන්තා ඇඳුම් ආයිත්තම් වලින් එම සුරතලා නිමාවී  නොමැති බව සඳහන් කරමින් බව එරට  පුරවැසි මාධ්‍යවෙදීන් වාර්තා කර තිබුණි. සවුදි අරාබිය තුළ කාන්තාවන්ගේ නිදහස නීතිමය සහ ආගමික වශයෙන් සීමා කර ඇති රටක් වන අතර මේ වන විට එරට බොහෝ පුරවැසියන් මෙම නීති රීති සිය මාධ්‍යයන් හරහා විවේචනයට මෙන්ම විහිලුවටද  ලක්කරති. CarN_kgWAAAh8B3.jpg_large

https://globalvoices.org/2016/02/08/unbelievable-saudi-arabias-vice-police-arrests-a-female-mascot/