මීගමුව වැල්ලට රතුමාළු ජෝඩුවක් ඇවිත්….

0
302

මීගමුව වැල්ල අද තරමක් කලබලය. හාල්මැස්සන් සූඩයන් මෙන්ම සාලයන් දැල්වලින් බේරා කූඩවලට පටවන්නට සියල්ලන්ටම ඇත්තේ කලබයකි.
මේ අතර අපගේ කැමරා කාචයක අපුරු සිදුවිමක් සටහන්ව තිබුණි.
ඒ ධීවරයෙකුගේ දෑතේ රැදුන රතුමාළුවන් ජෝඩුවක දසුනයි.
ගල්මාලුන් විශේෂයක් සේ සැලකෙන මේ මාලුන් ධීවරයන් විසින් නම් කර තිබුනේ රතුකොස්සා යනුවෙනි.
ඡායා- සංජය ගමගේ Red fish in NGB
red fish