මහින්ද පිලෙන් මල්ලි නගරාධිපති කරවීමේ ඇමති ලංසාගේ සැලැස්ම අනාථවෙන ලකුණු ?

0
95

lansa 2මීගමුවේ නගරාධිපතිවරයා ලෙස සිය මළණුවන් පත්කරවා ගැනිමේ දේශපාලන මෙහෙයුමක නිරත නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා ඒ මහින්ස රාජපක්ෂ පිළ වෙනුවෙන් විවිධ අයෝජනයන් කරමින් සිටින බව ඇමති ලංසාට එරෙහි මීගමුව නාගරික මන්ත්‍රි කණ්ඩායමේ අදහසයි.
එහෙත් දැනට වාර්ථා වන අන්දමට මහින්ද පිළේ ප්‍රබලයන් බහුතරයක් ඇමති නිමල් ලංසාගේ මේ ඩබල් ගේමට සිය විරෝධය පළ කරමින් සිටි.
මේ පසුබිම යටතේ බැසිල් රාජපක්ෂ හා පමණක් සිය නොගැලවෙන සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යාමට නියෝජ්‍ය ඇමති නිමල් ලංසා කල්පනා කරනවා ඇත්තේ මේ නිසාම විය යුතුය.
කෙසේ වෙතත්  මහින්ද පිළේ මීගමුව නායකත්වය මේ වන විට ලංසා විරෝධි පිරිස වෙත මාරුවි හමාරය.basi nimal