නේවි කපිලගේ දේහය භාරගැනිම බිරිඳ ප්‍රතික්ෂේප කරයි ?

0
231

අද සවස්වරුවේදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව  අධිකරණ නියෝගයක් මඟින් නේවි කපිල නමැත්තාගේ මෘත දේහය ඥාතීන්ට බාර ගැනීමට අවසර ලැබී තිබුණි. දේහය හඳුනාගැනීමට ඔහුගේ බිරිඳ ඉදිරිපත්වී සිටියද මෘත දේහය භාරගැනිමට ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා විය. අද සවස් වනතෙක් දේහය බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොතිබුණි. නේවි කපිල නැමැත්තා පසුගියදා බුජ්ජම්පල ප්‍රෙද්ශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනයේ දී ඝාතනයට ලක්වූ පුද්ගලයන් අතර සිටි එක් පුද්ගලයෙකි. dankotuwa case 3