සොරෙකු අසුවේ

0
75

Police News 2පසුගියදා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ අංශය මගින් නිවෙස් මංකොල්ල කෑ මංකොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිවෙසකින් වතුර මෝටරයක් සොරකම් කරමින් සිටියදී මෙම පුද්ගලයාව අසුවී ඇති අතර පසුව ඔහු සතුව සොරකම් කළ භාන්ඩ රැසක්ම පොලීසිය විසින් සොයාගෙන ඇත. පොලීසිය පවසන ආකාරයට මෙම සොරකමේ යෙදුණ පුද්ගලයා අවුරුදු 24ක් පමණ වයස ඇති කටුවපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මීට පෙර ද මෙම පුද්ගලයා විවිධ දේපළ මංකොල්ලකෑම් වල නිරත වී ඇති බවත් ඒ සදහා සිර දඩුවම් ද ලබා ඇති බවද වාර්තාවේ.Police News 1ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here