ගෝඨා මීගමුවට …?

0
99

IMG-20160331-WA0004(1)හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනක මීගමුවට පැමිණ තිබුණි.
මහින්ද පාර්ශවයේ මීගමුව නායකයන් ලෙසින් කටයුතු කරනු ලබන පළාත් සභා මන්ත්‍රි එම්. සාකවුල්ලා සහ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මහතා විසින් ගමන සංවිධානය කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතාෙග් මිගමුව සංවාරයේ ප්‍රධාන අරමුණ වි තිබුනේ මුස්ලිම් ජනයා හමුවිම යැයි එහි සංවිධායකයන් මිපුර වෙබ්අඩවියට පවසා සිටියේය.IMG-20160331-WA0002(1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here