මීගමුව නියෝජ්‍ය නගරාධිපති කාන්තාවකට ඇසිඩ් ගහපු පුද්ගලයෙක් ?

0
622

34689මීගමුවේ අද  නියෝජ්‍ය නගරාධිපතිධුරය දරන්නේ කාන්තාවකට ඇසිඩ් ගැසු පුද්ගලයෙක් යැයි මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පලාත් සභා ඇමති රොයිස් විජිත ප්‍රනාන්දු මහතා අද කියා සිටියේය.
ඔහු මේ බව පවසා සිටියේ මීගමුව ගල්කන්ද හංදියේ පිහිටි ශ්‍රි ජය උත්සව ශාලාවේදි පැවැති විශේෂ උත්සවයකදිය.
කේක් ඇතුළු ආහාර පාන,බෑග් ,ඇතුළු බොහෝ දැන පැවැත්වු පුහුණු පංති අවසානයේ ඒ අයවෙත සහතික පත් ලා දිම වෙනුෙවන් පැවැති උත්සවකදිය.
කාන්තාවන් 800 පමණ සහභාගිව සිටි මෙම උත්සවය මීගමුව ලක්වනිතා ඒකකය විසින් සංවිධානය කර තිබුණි.