ශ්‍රවනඅබාධ සහිතවුවන් සදහා රොටරි සමාජයේ අතහිත !

0
65

123මීගමුව රොටරි සමාජය පසුගිය දිනක තවත් මහගු පින්කමකට මුල පුරලා තිබුන . ඒ ශ්‍රවනආබාධ සහිත විවිධ වයස් මට්ටම් වලට අයත් 25 දෙනෙකු වෙත ශ්‍රවණාධාර කට්ටල ලබාදෙමිනි.
ප්‍රමිතියෙන් ඉතා උසස් ශ්‍රවණාධාර කට්ටලයක් මෙදිනට එක්ව සිටි අයවෙත ලැබුණි.5896
මෙහි වු කුඩා දරුවෙකුගේ ශ්‍රවනආබාධ තත්වයට පිළියම් ලෙසින් මේ අධාර කට්ටලය පිරිනැමිමෙන් පසු මහත්සේ පිනාගිය මේ දරුවා විවිධ ශබ්ද නගමින් සතුටින් සිටිනු කාගෙත් අවධානයට යොමු වු කරුණක් විය.12
ඒ මහා පින්මකමට මුල පිරු මීගමුව රොටරි සමාජයේ සියලුම ක්‍රියාකාරින් ට මීපුර අපෙන් සුභ පැතුම් ..