දොස්තරගේ ප්‍රමාදය ගැන විමසු විටX ලැබ් එකේ අයිතිකරුවා රෝගීන්ට බැනවදියි. (හඬ පටය සහිතයි)

0
100

20160424_090247මිගමුවේ පැරණිම චැනල් මධ්‍යස්ථානයක් වන x ලැබ්හි අද දිනයේ පෙ.ව 8 පැමිණිය යුතු වෛද්‍යවරයා පෙ.ව 9 වන තුරුත් නොපැමිණිම නිසා ඒ ගැන මෙම චැනල් මධ්‍යස්ථානයේ හිමිකරු වන ශාන්ත නැමැත්තාට එක් රෝගියෙකු දුරකතනයෙන් ප්‍රමාදය ගැන විමසා සිටි අවස්තාවේ ඔහු විසින් ඉතා නොසරුප් ආකාරයෙන් බැන වැදි ඇතැයි වාර්තාවේ.

මෙම සංවාදයේදි ආදාල රෝගියා විසින් මේ හිමිකරු වෙත දන්වා සිට ඇත්තේ අදාල සේවාව අප වෙත ලබාදිම සදහා මෙම චැනල් මධ්‍යස්ථනයේ හිමිකරු ලෙස ඔහුටද වගකිමක් ඇති බවය.ඊට හේතුව වන්නේ එසදහා ඔහුද මුදලක් ලබාගන්නා බැවිනි.

එහෙත් ශාන්ත නැමති හිමිකරුවා අදාල රෝගියාට කියා ඇත්තේ ගොන් කතා අහන්නේ නැතිව ඉන්න බැරි නම් සල්ලි අරගෙන යනවා යැයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here