කපිල මන්ත්‍රිගේ නිවසට පොලිස් ආරක්ෂාව

0
85

මීගමුව ආණ්ඩු පක්ෂ නාගාරික මන්ත්‍රි කපිල මහතාගේ නිවසට මේ වන විට පොලිස් ආරක්ෂාව ලබා දි ඇතැයි වාර්ථා වේ.

මන්ත්‍රිවරයාව ඝාතනය කරන බවට ලැබුන දුරකථන අංකය ඔස්සේ පොලිස් පරික්ෂණ ආරම්භ වි ඇත.පසුගිය කාලය තුල මීගමුව මහනගර සභාවේ සිදුව ඇති විවිධ අක්‍රමිතා සම්බන්ධ කපිල මන්ත්‍රිවරයා සිය විවේචනයන් නොබියව ඉදිරිපත් කර තිබුණි.