යහපාලනයෙන් නියෝජ්‍ය නගරාධිපතිධුරය ගෙන යහපාලන බදුමුදලින් පඩි නඩි මෙන්ම යාන වාහනද ලබාගෙන මහින්ද පිලේ මැයි රැලියට මීගමුවේ ශ්‍රිලනිප පාක්ෂිකයන් සංවිධානය කිරිමට දයාන් ලංසා කටයුතු කිරිම ගැන එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් පසුගිය දිනක මීගමුවේදි මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදි ඒ ප්‍රශ්ණය මෙතන අදාල නැතැයි කියමින් මාධ්‍යවේදියාව මීගමුව නගරධිපති ඇන්ටනි ජයවීර මහතා නිහඩ කරන්නට කටයුතු කර අතැයි වාර්ථා වේ.
සන්ධාන ලේකම්වරයාද අදාල ප්‍රශ්ණය ඇගට ගන්නේ නැතිවම නගරාධිපතිවරයා දෙසට යොමුකර ඇග බේරා ගෙන ඇතැයි වාර්ථා වේ..