වෙන්නප්පුව ලංගම ඩිපෝවේ බස් රථ 15 ක් රියදුරන් නොමැතිවීමෙන් කොටඋඩ

0
249

 

chnadana2

වෙන්නප්පුව ලංගම ඩිපෝවේ බස් රථ 15 ක් පමණ රියදුරන් නොමැතිවීම හේතුවෙන් ධාවනය නොයෙදවීමෙන් දිනකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් අහිමි වන බව ඩිපෝ අරංචි මාර්ග සඳහන් කරයි මාස කීපයක සිට මෙම තත්වය පවතින බවත් වෙන්නප්පුව ඩිපෝවේ නව කළමණාකාරිත්වය විසින් මෙතෙක් ඩිපෝව තුල අබලන් තත්වයේ තිබු බස් රථ අලුත්වැඩියා කර ධාවනයට එක් කිරිම නිසා මෙම තත්වය ඇති වි ඇති බවත් කාලයක සිට මෙම බස් රථ සඳහා රියදුරන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම ආදායම ලංගමයට අහිමි වන බව නම හෙළි කිරිමට අකමැති සේවකයෙක් අප හා පැවසීය මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ලංගම ඩිපෝ අධිකාරි ඒ එල් මල්රාජ් මහතා මෙසේ කීය නව ආණ්ඩුව පත්වීමෙන් පසු ඩිපෝවේ අබලන් වෙලා පැත්තකට දාලා තිබුණු බස් රථ 20 ක් පමණ යථා තත්වයට අරන් ධාවනයට එක් කරන්න හැකි වුනා අපි මේ ගැටළුව ඉහළ බළධාරින්ට යොමු කරලා තියෙන්නේ ඉක්මනින් විසඳුමක් ලැබේවි මෙයිට වඩා මාධ්‍යට මොකුත් අපිට කියන්න බලයක් නැ මේ සම්බන්ධයෙන් වයඹ ලංගම වෙන්නප්පුව ලංගම ඩිපෝවේ බස් රථ 15 ක් පමණ රියදුරන් නොමැතිවීම හේතුවෙන් ධාවනය නොයෙදවීමෙන් දිනකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් අහිමි වන බව ඩිපෝ අරංචි මාර්ග සඳහන් කරයි මාස කීපයක සිට මෙම තත්වය පවතින බවත් වෙන්නප්පුව ඩිපෝවේ නව කළමණාකාරිත්වය විසින් මෙතෙක් ඩිපෝව තුල අබලන් තත්වයේ තිබු බස් රථ අලුත්වැඩියා කර ධාවනයට එක් කිරිම නිසා මෙම තත්වය ඇති වි ඇති බවත් කාලයක සිට මෙම බස් රථ සඳහා රියදුරන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම ආදායම ලංගමයට අහිමි වන බව නම හෙළි කිරිමට අකමැති සේවකයෙක් අප හා පැවසීය මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ලංගම ඩිපෝ අධිකාරි ඒ එල් මල්රාජ් මහතා මෙසේ කීය නව ආණ්ඩුව පත්වීමෙන් පසු ඩිපෝවේ අබලන් වෙලා පැත්තකට දාලා තිබුණු බස් රථ 20 ක් පමණ යථා තත්වයට අරන් ධාවනයට එක් කරන්න හැකි වුනා අපි මේ ගැටළුව ඉහළ බළධාරින්ට යොමු කරලා තියෙන්නේ ඉක්මනින් විසඳුමක් ලැබේවි මෙයිට වඩාමාද්‍යට මොකුත් අපිට කියන්න බලයක් නැ මේ සම්බන්ධයෙන් වයඹ ලංගම ප්‍රාදේශිය ධාවන කළමණාකාර වාසුල බණ්ඩාර මහතාගෙන් විමසීමේදි මෙසේ කීය වයඹ පළාතටම මෙම රියදුරන්ගේ හිඟය තියෙනවා අපි පසුගිය කාලේම උත්සහ කලා මෙම රියදුරු හිඟය මගහරවාගෙන වැඩ කරන්න මොකද නව පාලනයත් එක්ක ඩිපෝ වල හොඳ වර්ධනයක් පේනවා අපි උත්සහ කරනවා ඉක්මනින් මෙම වෙන්නප්පුව ඩිපෝ තිබෙන රියදුරු හිඟයට පිළියම් යොදලා ඩිපෝව හොඳ ආදායමක් ලබන තත්වයට ගේන්න.

චන්දන ප්‍රනාන්දු