ඉන්දියාවේ මුල්ම ආධාර තොගය අද කටුනායක ගුවන්තොටට !

0
244

airport news 4airport news 3airport news 2    මේ  දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පලාත් කීපයක පීඩාවට පත්ව  සිටින ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන්  සහනාධාර රැගත් මුල්ම ගුවන් යානය 21 දින කටුනායක ගුවන්නොටුපොලට ලගාවිය
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ක‍ ඊ 8009 යන ගුවන් යානයෙන් මෙරට සහන කදවුරු වල හා විපතට පත් ජනතාවට ඛෙදා දීම සදහා ඉන්දියානු රයෙන් මෙරටට එවන ලද සහනාදාර රැගත් මුල්ම ගුවන්යානයෙන් කුඩාරම් බැටරි වර්ග විදූලි උත්පාදන යන්ත්‍ර සනීප රක්ෂා උපකරණ ඇතුළු විශාල උපකරන තොගයක් ආපදා කළමණකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ මහතා වෙත ඉන්දියානු මහ කොමසාරිස් වෛයි කේ  සින්හා මහතා අතින් භාර දෙන ලදි
නාවික හමුදාපති ගුවන් හමුදාපති තුමා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වි සිටියairport news 10airport news 9

මිගමුව ප්‍රියපේම මානික්ක රත්න            2016-05-21