මහින්ද පාලනය විසින් ඝාතනය කළ ජේෂ්ඨ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපුවේදි සැමරේ

0
53

20160529_111213

මහින්ද රාජපක්ෂගේ මීනිමරු කුලිහමුදාවන් විසින් ඝාතනය කළ නඩේෂන් මාධ්‍යවේදියාගේ 12 වන අනුස්මරණය 2016 මැයි 29වනදා මඩකලපුව නගරයේ රතුකුරුස රැස්විම ශාලාවේදි මිට සුලු මොහොතකට කලින් ඇරඹිණි .මේ සදහා ප්‍රදේශයේ දේශපාලන නායකයන් ආගමික නායකයන් සහ මාධ්‍යවේදීන්ගේ  සහභාගිව සිටිති.නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ එකමුතුව යාපනය මාධ්‍ය සමාජය සහ මාධ්‍ය නිදහස සදහා  ක්‍රියාකාරී කමිටුව විසින් මෙය සංවිධානය කර තිබේ.