” මීපුර ” කර්තෘට එල්ලවූ ප්‍රහාරය සම්බන්දයෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන්න. – අගමැතිගෙන් පොලීසියට උපදෙස්

0
74

ඊයේ දිනයේ (ජුනි 2) මීගමුව නගරසභා භූමියේදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රෙඩී ගමගේ මහතාට සිදුකල ප්‍රහාරය තදින්ම හෙලා දකින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. ඒ පිලිබදව අදහස් දක්වමින් එතුමා වැඩි දුරටත් පවසා ඇත්තේ මේ සිදුවීම සම්බන්දයෙන් වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන ලෙස තමන් පොලීසියට උපදෙස් ලබා දුන් බවයි.

freddy_pm_3