-
මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කර ප්‍රහාරය හෙළා දකිමින් සහ ඊට මුල්වු මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද මාධ්‍ය ක්‍රියාකාරින් දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවිල් ක්‍රියාකාරින් එක්ව අද විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
ඒ කොටුව දුම්රිය පළඉදිරිපිටදිය.
[checklist]