අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට රජය ගත් උත්සාහයට එරෙහිව නිදහස් වෙළද කලාප කම්කරුවන් විසින් ගෙන ගිය උද්ඝෝෂණයේදි පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂෙන් චානකගේ සමරා විශේෂ සැමරැමක් ඇවරිවත්ත මංසන්ධියේදි සංවිධානය කර තිබුණි.
නිදහස් වෙළද කලාප සහයෝගිතාව සහ වෘත්තිය ඒකාබද්ධ මධ්‍යස්ථානය ඇතුළුව ප්‍රදේශයේ සිවිල් හා බහුජන සංවිධාන ගණනාවක නියෝජිතයන් මේ අවස්ථාවට එක්ව සිටියහ.මෙහිදි විශේෂ ගිත වැඩසටහනක් ගායන ශිල්පි ජයතිලක බණ්ඩාරගේ මුලිකත්වයෙන් පැවැවිණි.මෙහිදි ඇන්ටන් ජයනන්ද පියතුමා විසින්ද කම්කරැ සමරැ ගීතයක් ගායනා කරන ලදි.
වැඩසටහන මෙහෙයවිම මෙම සැමරුමෙ ප්‍රධාන සම්බන්ධිකරණය නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සභික බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා විසින් සිදු කරන ලදි.