මීගමුව නගරාධිපතිට මාධ්‍යවේදින්ගේ විරෝධය !නගර සභාව වර්ජනය කිරිමට තීන්දුවක් !

0
47

NGB mayor(දෙවන සංස්කරණය )පසුගිය ජුනි 02 වනදා මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේහට  මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි එල්ල කරන්නට යෙදුන ප්‍රහාරය ගැන මීගමුව නගරාධිපති වරයා මේ වනතුරුත් කිසිදු මාධ්‍යයකට ප්‍රකාශයක් නොකිරිම සම්බන්ධයෙන් සිය විරෝධය සහ පිිළිකුල ප්‍රකාශ  කළ මීගමුව මාධ්‍යවේදිහු මීගමුව මහනගර සභාවේ කිසිදු සංවර්ධන පුවතක්  ආවරණය කිරිම වර්ජනය කිරිමට තිරණය කොට ඇත.
මෙම තින්දුව ක්‍රියාවට නගමින් මීගමුව මහනගර සභාවේ නව පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල තැබිමේ පුවත වාර්ථා කිරිමට මීගමුවේ මාධ්‍යවේදිහු බහුතරයක් එහි ගොස් සිටියේ නැත.

 

Save

Save

Save

Save

Save