වෙසක් කූඩු තරඟයේ තෑගි වලට රු.40,000.00 යි ටෙන්ට් රෙද්දට රු.107000.00යි

0
111

මීගමුව මහ නගර සභාවේ නිලධාරි මාපියාවක් ක්‍රියාත්මක බව අප බොහෝ අස්ථාවලදි මතු කර ඇත්තෙමු.ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලකයන් හා ඉතා සමිප ඇසුරක් ඇති මේ අය විසින් නගර සභාවේ සම්පත් කිසිදු වගවිභාගයකින් තොරව හිතුමතේ පාරිහෝජනය කරනු ලබති.

මේ අයට අවැසි වන්නේ නිමිත්තක් පමණි.

පසුගිය වෙසක් සැමරුම වෙනුවෙන් මීගමුව මහ නගර සභාව විසින් වෙසක් කූඩු තරඟාවලියක් සංවිධානය කර තිබුණි.එහි තැගි සදහා වැය වු මුලු මුදල වි තිබුනේ රු.40,000 කි.එහෙත් ඒ කූඩු ආවරණය කිරිම සදහා සකසා තිබු ටෙන්ට් රෙද්දට පමණක් රු.107000 ක් වැය කර තිබුණි.

මේ කටයුත්ත භාරව සිටියා යැයි කියන්නේද දේශපාලන සුරතලෙකි.