මීගමුව රෝහලේ ඩෙංගු පරික්ෂණ පිටින් කරගන්නලු?හේමාස් එකට දෙන්නලු?

0
108

dengu 1මීගමුවරෝහල කරා දිනපතා එන ඩෙංගු රෝගින් ගණන වැඩිවෙමින් තිබේ.
එකඇදක රෝගින් දෙතුන් දෙනා බැගින් ඉන්නට සිදුව ඇති තත්වයක් දක්වා එය වර්ධනය වෙමින් තිබේ.
මේ අතර ඩෙංගු රෝගි තත්වය ගැන දැනගැනිම සදහා කරන්නට සිදුවන පරික්ෂණ පිටින් කරගන්නා ලෙස රොගින් හට උපදෙස් ලැබෙන අතරේ එසේ කරන යොමුකිරිම් වලදි අදාල බළධාරින් විසින් හේමාස් රසයනාගාරයෙන් කරගන්නා ලෙස කරනු ලබන ඉල්ලිමක්ද ඇති බව වාර්ථා වේ.
එය එසේ වන්නේ ඇයි ?
රෝහල් බළධාරින් හට එසේ කිව හැකිද ?