මීගමුව පොලිස් අධිකාරිට මාරුවක් ?

0
60

අනුරමීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතා ක්ෂේත්‍ර බලකා මුලස්ථානය වෙත මාරුකොට යවා ඇතැයි වාර්ථා වේ .
මේ අනුව මීගමුව නව ජේෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ප්‍රියලාල් දසනායක මහතා වැඩභාරගෙන ඇත.