50 වසරක් පැවති වින්නඹු සේවාව කුරණ ජනතාවට අහිමි කළේ කව්ද ?

0
271
අන්තර් ජාලය ඇසුරිනි
අන්තර් ජාලය ඇසුරිනි
අන්තර් ජාලය ඇසුරිනි

කුරණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටි මාතෘ නිවාසය වසර 50 කටටත් වඩා පැරණි වවකි.
ඒකි මාතෘ සායනය තුල සියළු පහසුකම් තිබිම නිසා වින්නඹු සේවිකාවක් 24 පැය පුරාවටම සිය සේවාව කුරණ ජනයා හට ලබාදුණි.
එහෙත් මීගමුව නගාරික කොමසාරිස්වරයා විසින් මෑතක පටන් ගෙන ඇතැයි කියන හිතුවක්කාර තිරණයක් පසුබිම් කරගෙන මෙසේ කුරණ ගැබිණි මව්වරුන් සදහා වින්නඹු සේවාව අහිමිව ගොස් ඇතැයි ජනයා චෝදනා කර සිටිති.
මීපුර වෙබ් අඩවිය අමතා ඔවුන් වැඩිදුරත් අවධාරණය කර සිටියේ පසුගිය 50 ස් වසරේ මෙන් මෙම සේවාව ලබානොදෙන්නේ නම් සියළුම ගම්වාසින් එක්ව දැවැන්ත විරෝධතාවයක් දියත් කිරිමට ඔවුන් සිතා සිටින බවය.