ලක්ෂ 7ක් සෙවීමට සිදුකළ අය්යා – නංගී මෙහෙයුම ?

0
50
 තම නැගණිය ප්‍රාණ ඇපයට තබා පියාගෙන් ලක්ෂ හතක කප්පන් මුදලක් ගැනීමට

 උත්සාහ කළ පුතාට රුපියල් දහදහසක මුදල් ඇපයක් හා ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින දෙසත් එයට සහය පල කළ නැගණිය සැප්තැම්බර් 11 දින දක්වා

මාකොළ ළමා නිවසයේ රදවා තබන ලෙසත් ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ද්‍රා නානයක්කාර මහත්මිය නියෝග කළේය.
මෙසේ මුදල් ඇප හා ශරිර මත මුදා හැරුනේ නො 36 ඒ ඇල්හේන පාර උඩුගම්පොල පදිංචි හසිත මධුරංග (17)

 සහ මාකොළ ළමා නිවාසයට භාර දෙන ලද්දේ එම ලිපිනයෙහි පදිංචි ශලින් මධුෂාණි 14 යන සහොදරයින් දෙදෙනායි.
සිද්ධිය මෙසේයි.
නමාට ව්‍යපාරයක් ආරම්භ කිරිමට රුපියල් ලක්ෂ හතක මුදලක් ලබා ගැනීෙමි අරමුණෙන් තම නැගණිය සමග ලක්ෂ හතක මුදල ලබා ගැනීෙමි අරමුනින් සැලසුම් කර දෙදෙනාගේ එකග තාවය මත නැගණියට රුපියල් පන්සියක මුදලක් දී කඩයට පිටත් කර

ටික ෙවිලාවකින් කඩයට යන අතර තුර නැගණිය යතුරු පැදියක නංවාගෙන  නැගණියගේ යාළුවකුගේ නිවසට ඇරලවා එම යාළුවාට නැගණිය භාර දී ඇති බවත්  පැයකීපයකින් නැගණිය විසින් තම පියාට දූර කථන ඇමතුමක් දී පවසා ඇත්තේ තාත්තා මාව කවුද

 පැහැර ගෙන ආවා එයාල රුපියල් ලක්ෂ හතක් ඉල්ලනවා එම මුදල දී මාව ෙබිරගන්න කියා පවසා ඇති බවත්  සිද්දිය සම්බන්දයෙන් ගම්පහ පොලීසියට කරන ලද පැමිණිල්ලකට

 අනුව ක්‍රිරයාත්මක වු පොලිස්  නිළධාරින් එම ස්ථානයට ගොස් පරික්ෂා ආරම්භ කල බව පොලීසිය පැවසීය 
     කරන ලද පරික්ෂණයට අනුව සැක කරු වන 17 හැවරදි හසිත මධුරංග ප්‍රකාශ කර ඇත්තේ තමාට ව්‍යපාරයක් කිරිමට තිඛෙන අවශ්‍යතාවය මත මව විදේශ රටක රැකියාවක් කරන නිසාත්

තම පියා ලග මුදල් නියන නිසාත් ව්‍යපාරය කිරිමට රුපියල් ලක්ෂ හතක් පමණ අවශ්‍ය නිබු බැවින් එම මුදල සොයා ගැනීම සදහා නම නැගණිය හවුල් කරගෙන මෙම කි්‍රයාව කල බවට පොලීසියට ප්‍රකාශ කල බව පොලීසිය පැවසීය’ 
 ගම්පහ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බද්‍ර්‍යජි ද එස් කාලීංග මහතාගේ උපදෙස් මත ළමා හා කාන්නා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රදීපා නිලන්ති මහත්මිය

හා පො.සැ 9265 සරත් යන නිළධාරින් මෙම වැටලීම සිදූකර පරික්ෂණ මෙහෙය විය.