ගොනෙක් වගේ මාලුවෙක්

0
117

5පෙර නොදුටු මාලුවෙකු දලුපත පදිංචිකරුවෙකු වන එම්.එම්. අස්රෆ් මහතාට හමුවී ඇත. ඔහු ජුනි 21 වන දින මාලු මිළදී ගැනීමට මීගමුව ලෙල්ලමට ගිය අවස්ථාවේදී  මෙම සිදුවීම සිදුවී තිබේ. ඔහු මිලදී ගත් මාළු අතර කවදාවත් නොදුටු වෙනස් හැඩයක් ගත් මාලුවෙකු සිට ඇත. එම මාලුවාගේ හැඩය ගවයෙකුගේ හැඩතල වලට සමානය.  මෙම මාලුවාට නමක් ද නොමැත. කිලෝ ග්රෑම් එකක් පමණ වන මෙම මාලුවාගේ නම ධීවරයන්ද නොදන්නා බව වාර්තා විය.

42Photo  by – M.Z sajahan.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here